3 years ago Tags #ceylonwire අයවැය කතාව ඇරඹේ(වීඩියෝ) මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අයවැය කතාව’ හෙවත් 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීම මීට
3 years ago Tags #ceylonwire කිම්බා රෝමය කළඹයි(වීඩියෝ) කිම්බා නම් සිංහයෙක් රෝමය කැළඹු සිදුවීමක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. රෝමයේ නගරයක මෙම කිම්බා නම් සිංහයා නිදැල්ලේ සැරිසැරීම හේතුවෙන් එහි
3 years ago Tags #ceylonwire ලෝක උරුම නකල්ස් වනාන්තරයේ අධිසංවේදී කලාපය වනසන සංහාරයක් පිළිබද හෙළිදරව්වක් ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතියේ අධි සංවේදී කලාපය තුළ මහා පරිමාණ පරිසර සංහාරයක් සිදුවෙමින් පවතින බවට චෝදනා එල්ල වී තිබේ.
3 years ago Tags #ceylonwire ෂම්මි ඇතුලු පිරිසගේ වත්කම් හොයන්න යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ඔහු සමග සමීපව කටයුතු කරන එහි සාමාජිකයන් මෙන්ම පවුල්වල අයගේ ද සියලු
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ ළමයි දරුණු ජල හිඟයකට මුහුණදීලා – එක්සත් ජාතීහු අනාවරණය කරති ලොව පුරා වෙනත් ඕනෑම තැනකට වඩා, දේශගුණික විපර්යාසවල බලපෑම් නිසා නිර්මාණය වන දරුණු ජල හිඟය හේතුවෙන් දකුණු ආසියාවේ ළමුන් වැඩි
3 years ago Tags #ceylonwire උතුරු මැද පළාතේ වාර විභාගයේ අවුල්- එක් ප්‍රශ්න පත්‍රයක් වයඹින් කොපි කරලා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පළාතේ පාසල් දරුවන්ට දෙවැනි වාරය 11 ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණය විෂය සඳහා ප්‍රශ්න
3 years ago Tags #ceylonwire රනිල්ට එරෙහි මීලග පොදු අපේක්ෂකයා විජේදාස රාජපක්ෂ ද? එලඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් වීමේ අවස්ථාවක් පවතින
3 years ago Tags #ceylonwire රොෂාන් ලබන සතියේ ඇමැතිකමින් අස්වෙයිද? ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දැනට දරන ඇමැති ධූරයේ තවදුරටත් කටයුතු නොකිරීමට ඉඩ ඇති බවටත්, ඔහු ඉල්ලා අස්වීමට හෝ ඉවත් කිරීමට
3 years ago Tags #ceylonwire ‘ඉමියුනොග්ලොබියුලින්’ වංචාවේ මහ මොළකරුවන් අල්ලන්න පොලිසියට උනන්දුවක් නැතිලු ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් (human intravenous immunoglobulin (IVIG)) කුප්පි වංචාව පිටුපස සිටින මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උනන්දුවක් නැති බව වෛද්‍ය
3 years ago Tags #ceylonwire ඇල්ල, වේයන්ගොඩ සහ උකුවෙල ස්ටේෂන් තුනට සම්මාන මෙරට සියලුම දුම්රිය ස්ථාන අතරින් වඩාත් ප්‍රියමනාප, යහපත් මහජන සේවාවක් සපයන, කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සේවාවක් සපයන හරිත දුම්රිය ස්ථානය