3 years ago Tags #ceylonwire හොරෙන් වවපු ලොකු වගාවක් පුච්චයි ඉතා සුක්ෂමව මහා පරිමාණයෙන් වගාකර තිබූ ගංජා වගාවන් දෙකක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30)
3 years ago Tags #ceylonwire IMF දෙවැනි වාරිකය දෙසැම්බර් 14දාට කල්යයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ දෙවැනි වාරිකය අනුමත කිරීම කලින්
3 years ago Tags #ceylonwire වෙඩිවලටත් බය නැති අලි කදුරුවෙල බීජ ගොවිපොළේ ගබඩාවට වැඩේ දෙයි(වීඩියෝ) පොළොන්නරුව ගල්ලෑල්ල කදුරුවෙල ප්‍රදේශයේ පිහිටි රජයේ පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලට ඊයේ රාත්රියේදී ජල ගැලුම් නිම්න වන උද්‍යානයේ සිට පැමිණි
3 years ago Tags #ceylonwire ඩයනාට,රෝහණට සහ සුජිත් සංජයට මාසයක් පාර්ලිමේන්තුව තහනම් ! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලය අසල කලහ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව 2024දී මැතිවරණවලට සූදානම් වන බව එක්සත් රාජධානිය කියයි ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින සමඟ 2024 දී විවිධ මට්ටම්වල මැතිවරණ සඳහා සූදානම් වන දකුණු ආසියාතික රටවල් අතර ශ්‍රී
3 years ago Tags #ceylonwire සීගිරියේ හිරු උදාව නැරඹීමෙන් දිනකට ඩොලර් 3,000ක් උපයයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබෙන මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා යෙදවීමට නොහැකි වන පරිදි, එම මුදල් විශේෂයෙන් යෙදවිය යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි
3 years ago Tags #ceylonwire ජාතික රූපවාහිනී වාර්තාකරුට අමානුෂික පොලිස් පහරදීමක්- චෝදනා මවා බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා ජාතික රූපවාහිනීයේ කුලියාපිටියෙ උඩුබද්දාව වාර්තාකරු දිනෙත් කුමාර වාර්තාකරණයේ යෙදී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ජාතික ආරක්ෂාවට හානි කළ බවට චෝදනාවක්
3 years ago Tags #AIDS මේ වසරේ පළමු මාස නවය තුළ HIV/ඒඩ්ස් රෝගීහු 485ක් සහ මරණ 43ක් වාර්තා වෙලා මේ වසරේ සැප්තැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් වාර්තාවී ඇත. ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට
3 years ago Tags #ceylonwire රොෂාන් අධිකරණයට අපහාස කළ බව කියන පෙත්සම : ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් මැදිහත් වෙයි විවිධ ප්‍රකාශ කරමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දිගින් දිගටම අධිකරණයට හා නීතිඥවරුන්ට අපහාස කරමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ
3 years ago Tags #ceylonwire ප්‍රතිජීවක, වේදනා නාශක හිතුමතේ ගන්නේ බලාගෙන – SLMA අනතුරු අඟවයි ප්‍රතිජීවක සහ වේදනා නාශක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම ජීවිතයට අහිතකර ප්‍රතිවිපාක ගෙන දිය හැකි බැවින් ඒවා භාවිත කිරීමේදී සෞඛ්‍ය