4 months ago Tags #ceylonwire දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෂෙයික් හසීනාට වසර 10ක සිරදඬුවමක් බංග්ලාදේශයේ විශේෂ අධිකරණයක් විසින් ඉරිදා හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට වසර 10 ක සිරදඬුවමක් නියම කර ඇත. පර්බචල් නව නගර ව්‍යාපෘතිය
4 months ago Tags #ceylonwire මතුගම පොලිසියේ තුවක්කුවක් නැතිවුණු එකට IP කෙනෙකුයි PC කෙනෙකුයි අත්අඩංගුවට මතුගම පොලිස් ස්ථානයෙන් පිස්තෝලයක් සහ මැගසිනයක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
4 months ago Tags #ceylonwire බිලියනයක වන්දියක් ඉල්ලා ඇමැති නලින්ද තවත් එන්තරවාසියක් යවයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්, හිටපු බස්නාහිර පළාත්
4 months ago Tags #ceylonwire ගලහ හන්දියේදී පේරා සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ සිසුන් අටදෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
4 months ago Tags #ceylonwire GMOA ස්ට්‍රයික් එකට අපි නැහැ – විශේෂඥ වෛද්‍යවරු කියති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තම සාමාජිකයන් කිසිවකු සහභාගී නොවන බව වෛද්‍ය විශේෂඥයන්ගේ
4 months ago Tags #ceylonwire කොටිකම්බොක්කේ අනවසර තිරුවානා කැණීම් හඳුන් තහනම් කරයි කොටිකම්බොක්ක මෙට්‍රික් ටොන් මිලියන 0.31ක තිරුවානා සම්පත ජාතික ආර්ථිකයට දායක කරගැනීම සඳහා කඩිනම් පියවර මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි, මෙරට සතු සුවිශේෂී
4 months ago Tags #ceylonwire දුඹුරු සීනි පියාගේ නුගේගොඩ සීනි කඩේ වහලා නැතිලු ලංකා සීනි සමාගමට අයත් නුගේගොඩ සිල්ලර වෙළඳසැල සම්බන්ධයෙන් පළවන සමාජ මාධ්‍ය වාර්තා එම සමාගම ප්‍රතික්ෂේප කර තිබේ. එම ප්‍රකාශ අසත්‍ය
4 months ago Tags #'කලාපීය_යුද්ධයක්' අපිට ගැහුවොත් මේ සැරේ එන්නේ කලාපීය යුද්ධයක් – ඉරානය අනතුරු අඟවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිග හමුදා රැස් කරමින් සිටින පසුබිමක, තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් ‘කලාපීය යුද්ධයක්’
4 months ago Tags #ceylonwire සජිත්-රනිල් මගුලකදී හමුවෙති | සමන් ගැනත් කතාකරති විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද දිනයේදී සිදුව තිබේ.
4 months ago Tags #ceylonwire නුගේගොඩදී නීතිඥයන් දෙදෙනෙකුට පාට් දැමූ සැකකරු අල්ලයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකින් පසුව නීතිඥවරුන් දෙදෙනෙකුට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.