
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ගල්අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට තවදුරටත් මුද්‍රා තබා ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෛනිකව සිදුකළ යුතු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් අවසර දී ඇති බවයි.
එම කටයුතු සිදු වන්නේ ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙනි.
ලංකා ගල්අඟුරු සමාගමේ කොහුවල පිහිටි ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබුවේ, පසුගිය 11 වැනිදාය.
2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළේය.
ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කිරීමත් සමග ඊට මුද්‍රා තැබිණි.
පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු, එම කාර්යාලයේ ආරක්ෂාවට පැය 24 පුරා යොදවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart