4 months ago Tags #'FIFA_Arena' මීගමුවට FIFA ආධාර ඇතිව පාපන්දු ක්‍රීඩාංගණයක් බිම් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නව ‘FIFA Arena’ කුඩා තණතීරුවක් සඳහා මීගමුවේදී පසුගිය
4 months ago Tags #ceylonwire තවත් බස් එකක් නූලෙන් බේරෙයි නිල්දණ්ඩාහින්න සිට වලපනේ තෙරිපැහැ දක්වා ධාවනය වූ බස් රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළීමට පෙර එය නවත්වා ගැනීමට රියදුරු සමත් වීම
4 months ago Tags #ceylonwire “අපෙන් අහන්නේ නැතුව මේවා කරන්න දෙන්න බෑ” | දඹුල්ලේදී වසන්තට දැඩි විරෝධයක් ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරණය අලුතින් පිහිටුවන ලද රජය සතු සමාගමකට පැවරීමේ රජයේ සැලැස්මට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෙරේදා (31) පැවති රැස්වීමකදී ව්‍යාපාරික
4 months ago Tags #ceylonwire බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 දක්වා යළි රිමාන්ඩ් බුද්ධ ප්‍රතිමා සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ තවත් හය දෙනෙකු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය
4 months ago Tags #ceylonwire කාගෙවත් ලොකුකම් වැඩක් නෑ | ඔක්කොම සුද්ද කරනවා – ලාල්ගෙන් දැඩි ප්‍රකාශයක් විරෝධතා සහ දේශපාලන බලපෑම් නොතකා මෙරට වාරිමාර්ග පද්ධති ආරක්ෂා කිරීම සඳහා වැව් රක්ෂිත ආක්‍රමණය කරන ජනාවාස ඉවත් කිරීමට රජය කැපවී
4 months ago Tags #2026_ICC_පිරිමි_T20_ලෝක_කුසලානය පාකිස්ථානයේ තීරණයට ICC එක ප්‍රතිචාර දක්වයි 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී තරගවලට සහභාගී වීම සම්බන්ධයෙන් තම ජාතික කණ්ඩායමට පාකිස්ථාන රජය දී ඇති උපදෙස් පිළිබඳ අවධානය
4 months ago Tags #ceylonwire ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගනී ඊයේ(01) ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගත් බව නුවරඑළිය පොලිසිය පැවසීය. බෝට්ටු ක්‍රියාකරුවන් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් පොලිසියට
4 months ago Tags #ceylonwire නීතිඥ අචලාට හර්ෂණගේ අමාත්‍යංශයෙන් දින වෙනස්කළ ලියුමක් එවලා වින්දිතයන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරන, එසේම තර්ජනයන්ට ලක්ව සිටින නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්නට අධිකරණ අමාත්‍යංශය විසින් වංචනික ලෙස දින වෙනස්කරමින්
4 months ago Tags #ceylonwire නිදහස වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකයන්ට කොළඹදී ඩිනර් දෙකක් විදේශ කටයුතු අමාත්‍යාංශය, නවදිල්ලියේ සිටින කණ්ඩායම් ඇතුළුව, කොළඹ පදනම් කරගත් දූත මණ්ඩල ප්‍රධානීන් සහ කොන්සල්වරුන් ඇගයීම සහ ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා
4 months ago Tags #ceylonwire GMOA දොස්තරලාගේ ඉස්කෝල ප්‍රශ්න විසඳන්න අමාත්‍යාංශය තීරණය කරයි | දුක්ගැනවිලි අහන්න එරංගව පත්කරයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජිකයින්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී මුහුණදෙන ගැටළු විසඳීම සඳහා මැදිහත් වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය