
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත්වේ
නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බිලියනපති තත්ත්වයට ළඟා වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව ඇත. එමඟින් මෙම පෘතුගාල ජාතික විශිෂ්ඨ ක්‍රීඩකයාගේ ශුද්ධ වත්කම්