
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගිනිගත්හේන ප්‍රදේශයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි පාසල් සිසුවියන් දෙදෙනකු යළි නිවසට නොපැමිණි බවට ඊයේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
අඹගමුව ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයට ඔවුන් සිය මාපියන් සමඟ පැමිණ ඇතැයි අනාවරණ වී තිබේ.
ඔවුන්ගේ භාරකරුවන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මෙම සිසුවියන් නාවලපිටිය නාගස්තැන්න සහ අග්‍රාඔය ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය පවසයි.
අතුරුදන් වූ පාසල් සිසුවියන් විභාග මධ්‍යස්ථානය අසලදී මිතුරන් මුණගැසී ඇති අතර අනතුරුව ඔවුන් පාසල් නිල ඇඳුමින් සැරසී නාවලපිටිය නගරයේ සිටිනු දක්නට ලැබී ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අතුරුදන් වූ දැරියන්ගේ ඡායාරූප සියලුම පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති අතර, ඔවුන් සොයා විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart