11 months ago Tags #ceylonwire රු.කෝටි 3ක දේපොළ නීතිවිරෝධී ලෙස උපයාගත් සැකකරුවෙක් ඇහැළියගොඩදී අත්අඩංගුවට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර ජාවාරම් මගින් වත්කම් උපයාගත් බවට සැකකෙරෙන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මුදල් විශුද්ධිකරණය
11 months ago Tags #ceylonwire IMF එකත් එක්ක ගනුදෙනු කරන වැඩේ සම්පුර්ණයෙන්ම මහබැංකු අධිපතිට බාරදීලාලු ජාත්‍යන්තර මූල්‍ය ආයතන කුමන යෝජනා සහ කොන්දේසි ඉදිරිපත් කළ ද රජයක් ලෙස සිදු කළ යුතු වන්නේ නිවැරදි දේ පමණක් බව
11 months ago Tags #ceylonwire සංස්ථාවට එරෙහිව තෙල් බෙදූම්කරුවෝ උසාවි යති | තහනම් නියෝගයකුත් අරගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන බෙදුම්කරුවන්ගේ වත්මන් ගිවිසුම් මගින් ආවරණය නොවන අමතර ගාස්තු අයකරගැනීම සඳහා, එම බෙදුම්කරුවන්
11 months ago Tags #ceylonwire එකම ගිණුමකින් මුස්ලිම්-සිංහල අන්තවාදීන්ට පඩි ගෙවලා – ජනපති හෙළිකරයි(වීඩියෝ) රට තුළ ජාතික සමගිය විනාශ වූ ඉතිහාසයක් තිබූ බවත්, මහජනතාවගේ බදු මුදල් අන්තවාදී අරමුණු වෙනුවෙන් වියදම් කර ඇති යුගයක් ද
11 months ago Tags #ceylonwire සුදු කතකගේ සල්ලිවලට විද්ද කොළඹ හෝටල් සේවකයෙක් මාට්ටු තම මුදල් පසුම්බියේ තිබූ විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඕලන්ද ජාතික සංචාරක කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව කොළඹ කොටුව පොලිසිය විසින්
11 months ago Tags #ceylonwire බඹරු ඇනලා රුහුණේ හයක් බගවන්තලාව රෝහලේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් අද (14) උදෑසන බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව පොලිසිය වාර්තා කළේය.
11 months ago Tags #ceylonwire එප්පාවලදී හෙරොයින් එක්ක ඇල්ලූ මාළිමා මන්ත්‍රීගේ සැමියා ‘ප්‍රින්සිපල් කෙනෙක්’ නෙමෙයි – විදුහල්පති සංගමය කියයි හෙරොයින් සමග ඉකුත් දා අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ
11 months ago Tags #ceylonwire පාසල් කාලය දීර්ඝ කිරීමට එරෙහිව දෙසැම්බර් 12දා ගුරුවරු වර්ජනය කරති! රජයේ පාසල් පැවැත්වෙන වේලාව පස්වරු 2:00 දක්වා දීර්ඝ කිරීමද ඇතුළත් වන ලෙස රජය ඉදිරිපත් කර ඇති යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා
11 months ago Tags #ceylonwire ආරච්චිකට්ටුවේ මාළිමා සභාපති සජබ මන්ත්‍රීවරියකට බැනවැදිලා | මන්ත්‍රීවරිය දේශපාලනයෙන් සමුගන්න සැරසෙයි(වීඩියෝ) ඊයේ අයවැය පරාජය වීමෙන් පසු, සමගි ජන බලවේගයේ කාන්තා මන්ත්‍රීවරියකට බැනවැදීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.ජේ.එම්. ජයරත්න විවේචනයට ලක්ව
11 months ago Tags #BBC_පුවත්_සේවය BBCය ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි | හැබැයි වන්දි දෙන්න බෑ කියයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2021 ජනවාරි 6 වන දින සිදු කළ කතාවක් සංස්කරණය කර පැනරාමා වාර්තා වැඩසටහනක භාවිත කළ ආකාරය