
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය ආයතන කුමන යෝජනා සහ කොන්දේසි ඉදිරිපත් කළ ද රජයක් ලෙස සිදු කළ යුතු වන්නේ නිවැරදි දේ පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එම ආයතන සමග සාකච්ඡා කළ යුතු වන්නේ තත්වය සම්බන්දයෙන් මනා දැනුවත්භාවයකින් යුතුව බවයි.
තමන් දන්නා පරිදි වර්තමානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම මේ වනවිට සම්පූර්ණයෙන් මහ බැංකු අධිපතිවරයා වෙත පවරා ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වර්තමානයේදී මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය ශාඛා කළමනාකරු බවට පත්ව ඇති බවයි.
නමුත් සිදු කළ යුතු වන්නේ රජයක් ලෙස ඒ සඳහා ඍජුව මැදිහත්වීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart