
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ අයවැය පරාජය වීමෙන් පසු, සමගි ජන බලවේගයේ කාන්තා මන්ත්‍රීවරියකට බැනවැදීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.ජේ.එම්. ජයරත්න විවේචනයට ලක්ව තිබේ.
සිද්ධියෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි නිකිනි අයෝධ්‍යා පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා පැවසුවේ සිද්ධිය සිදුවන අවස්ථාවේ තමන් දැඩි පීඩනයකට ලක්ව සිටි බවයි.
“මම ටිකක් රළු ලෙස කතාකළා. ඒ කතාකරපු ආකාරය නුසුදුසු බව මම විශ්වාස කරනවා. මට දැඩි පීඩනයක් එල්ල වෙලා තිබුණා” ඔහු පැවැසීය.
මේ අතර, සමගි ජන බලවේග මන්ත්‍රීවරිය ජනමාධ්‍යයට පැවසුවේ තමන් දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත්, තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයාට භාරදීමට අදහස් කරන බවත්ය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart