
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් අද (14) උදෑසන බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව පොලිසිය වාර්තා කළේය.
බගවන්තලාව මොරාර් වතුයායේ වතු පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන්ට ගසක බඹර කූඩුවක් කැළඹීමෙන් පසු බඹර රංචුවක් පහර දී තිබේ.
ප්‍රහාරයෙන් සිසුන් හයදෙනකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වාර්තා කළේය.
ප්‍රායෝගික වැඩමුළුව සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් බොහෝදෙනෙක් දැනට එම ස්ථානයේ නේවාසිකාගාරවල රැඳීසිටින අතර ඔවුන් වැඩමුළු කටයුතුවලට අඛණ්ඩව සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බගවන්තලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart