10 months ago Tags #ceylonwire ඇල්ල මාරක අනතුර-හමුදාවෙන් නිකුත් කළ නවතම විස්තර සහ ඡායාරුප මෙන්න තංගල්ල ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් රැගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (04)රාත්‍රී 09.20 පමණ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මවුන්ට් 07 හෝටලය
10 months ago Tags #2025_ශිෂ්‍යත්ව_විභාගය 2025 ශිෂ්‍යත්වයේ ඉහළම ලකුණු අම්බලන්ගොඩ අමායාට සහ යාපනයේ ලක්ෂ්යන්ට 2025 ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සිසුන් 303,670 දෙනකු අතරින් සිසුන් 51,969ක් ශිෂ්‍යත්වය සමත් කඩඉම් ලකුණු ඉක්මවා ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්
10 months ago Tags #Bell_412_හෙලිකොප්ටරය ඇල්ල අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න ගුවන් හමුදා හෙලිකොප්ටර් සූදානමින් ඇල්ල–වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් අනතුරට ප්‍රතිචාර දැක්වීම සහ අවශ්‍ය සහාය ලබා දීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව
10 months ago Tags #ceylonwire ඇල්ලේ මාරක අනතුර – මියගිය 15දෙනාගෙන් 13ක් තංගල්ල නගර සභා සේවකයෝ ඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරින් ජීවිත අහිමි වූවන් අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා සහ සේවකයන් 12 දෙනෙකු සිටින බව පළාත්
10 months ago Tags #ceylonwire ඇල්ලේ දී බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
10 months ago Tags #ceylonwire ඇල්ල මාරක අනතුරට පෙර බසයේ සිටි පිරිස අවසන් වරට ගත් ඡායාරූප මෙන්න ඊයේ රාත්‍රියේ සිදු වූ ඛේදජනක බස් අනතුරට ටික වේලාවකට පෙර ඇල්ලේදී ගන්නා ලද තංගල්ල නගර සභා සේවකයන්ගේ ඡායාරූප කිහිපයක් ජනමාධ්‍ය
10 months ago Tags #ceylonwire ලොක්කෙක් කියා පොලිසියත් සැලියුට් ගහපු ‘හොරා පොලිස්’ ජීප් එක අන්තිමේ පොලිසියෙන් අල්ලයි(වීඩියෝ) ලැබුණු තොරතුරක් මත මහනුවර මූලස්ථාන පොලිස් රථවාහන අංශය විසින් නිල පොලිස් වාහනයකට සමාන ලෙස වෙනස්කරන ලද ජීප් රථයක් අත්අඩංගුවට ගෙන
10 months ago Tags #ceylonwire ඇල්ල මාරක බස් අනතුරින් මියගිය 15 දෙනෙක්ගේ සිරුරු සොයාගනී(වීඩියෝ) ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. මේ අතර තුවාල ලැබූ 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
10 months ago Tags #BYD_වාහන ශ්‍රී ලංකා රේගුවට BYD වෙතින් බරපතල චෝදනාවක් රේගුව විදුලි වාහන නිෂ්කාශනය කිරීමේදී BYD වාහන පමණක් රඳවා තබාගනිමින් වෙනස් කොට සැලකීමකින් කටයුතු කරන බවට BYD විද්‍යුත් වාහන අලෙවියේ
10 months ago Tags #ceylonwire අධිකරණ ඇමැති සමූහ මිනීවළවල් බලන්න යයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කල්මුණේ, කලවංචිකුඩි සහ කුරුක්කුලමඩම් අවට සමූහ මිනීවළවල් පවතින බවට පැමිණිලි ලැබී ඇති ප්‍රදේශවල