
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කහතුඩුව වෑතර දිස්ත්‍රික් රෝහලේදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නොවැම්බර් 12 වැනිදා රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි තමන්ට, මුත්‍රා පරීක්ෂණයක් සිදු කර නොවැම්බර් 19 වැනිදා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන් බව ඇය පොලිස් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
කාන්තාව නොවැම්බර් 19 වැනිදා මුත්‍රා වාර්තාව සමඟ බාහිර රෝගී අංශයට පැමිණ ඇති අතර, වෛද්‍යවරයා ඇයව සහායිකාවක නොමැතිව කාමරයකට ගෙන ගොස් පරීක්ෂා කරන බව මවාපාමින් ලිංගික අතවර කර ඇති බව පොලිසිය පැවසීය.
පාර්ශව දෙකම පරීක්ෂණයක් සඳහා කැඳවීමෙන් පසු වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart