10 months ago Tags #ceylonwire ඇල්ල මාරක බස් අනතුරින් මියගිය 15 දෙනෙක්ගේ සිරුරු සොයාගනී(වීඩියෝ) ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. මේ අතර තුවාල ලැබූ 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
10 months ago Tags #BYD_වාහන ශ්‍රී ලංකා රේගුවට BYD වෙතින් බරපතල චෝදනාවක් රේගුව විදුලි වාහන නිෂ්කාශනය කිරීමේදී BYD වාහන පමණක් රඳවා තබාගනිමින් වෙනස් කොට සැලකීමකින් කටයුතු කරන බවට BYD විද්‍යුත් වාහන අලෙවියේ
10 months ago Tags #ceylonwire අධිකරණ ඇමැති සමූහ මිනීවළවල් බලන්න යයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කල්මුණේ, කලවංචිකුඩි සහ කුරුක්කුලමඩම් අවට සමූහ මිනීවළවල් පවතින බවට පැමිණිලි ලැබී ඇති ප්‍රදේශවල
10 months ago Tags #ceylonwire රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසාය 33ක් වසාදැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ අදියර දෙකක් යටතේ තෝරාගත් රජය
10 months ago Tags #ceylonwire ලංවිම පෞද්ගලීකකරණය කළ බව ආණ්ඩුව පිළිගත්තා-රවී කියයි ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ සූදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
10 months ago Tags #ceylonwire තිස්සමහාරාමේදී පොලිස් ජීප් එකක් පැහැරගනී තිස්සමහාරාම, පන්නගමුව ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගමන් කරමින් සිටි පොලිස් ජීප් රථයක් පුද්ගලයකු විසින්
10 months ago Tags #ceylonwire ජනපතිගේ කච්චතිව් සංචාරය ගැන ඉන්දීය ජනමාධ්‍යවල ඉහළ අවධානයක් ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිව් දූපතේ සිදුකළ සංචාරය ඉන්දිය ජනමාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ. ඒ අනුව ඉන්දියාවේ ජාතික
10 months ago Tags #ceylonwire ඉන්දුනීසියාවෙන් ගෙනා ‘බැකෝ සමන්’ගේ බිරිඳ රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජිකයකු බව කියන ‘බැකෝ සමන්’ගේ බිරිඳ සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග
10 months ago Tags #ceylonwire ග්‍රාමීය ප්‍රවාහනය සඳහා සැහැල්ලු දුම්රිය – හදන්නේ ලංකාවේමයි ග්‍රාමීය මට්ටමින් ධාවනය කළ හැකි, මැදිරිවලට සවිකරන ලද ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන විද්‍යුත් පාලන පද්ධතියක් සහ අනෙකුත් නවීන පහසුකම් සහිත, දුම්රිය
10 months ago Tags #ceylonwire අලුත් කලාභවනේ දොරවල් ඉක්මණටම ආයෙත් ඇරෙන ළකුණු ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් නිමකිරීමට රජය තීරණය කර ඇත. ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ