
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික සමාගමකට Wi-Fi ඇන්ටනා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 36කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ සැකකරුවන් අදාළ පෞද්ගලික සමාගමෙන් රුපියල් 36,989,684ක් වංචා කර ඇති අතර පොරොන්දු වූ පරිදි ඇන්ටනා ලබා දීමට අපොහොසත් වී ඇති බවයි.
ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මොවුන් දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට (FCID) ඊයේ කැඳවා තිබූ අතර, පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් මට්ටක්කුලිය සහ වත්තල පදිංචි වයස අවුරුදු 34 සහ 37 අතර පසුවන්නන් වේ.
සැකකරුවන් ඊයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart