
ලෝක කුසලානයට ආපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ඉන්දියාවේ දී අතවරයක්
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර්හි ඔවුන්ගේ හෝටලයේ









