
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු කතානායක අශෝක රන්වලට ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය.
දෙරණ රූපවාහිනි නාලිකාවේ ඊයේ (20) පැවැති දේශපාලන වැඩසටහනකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අශෝක රන්වල තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුව වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඉටුකර නොමැති බවත්, ඒ හේතුවෙන් පක්ෂයක් ලෙස ඔහුට දිය හැකි උපරිම දේශපාලන දඬුවම ලබා දී ඇති බවයි.
පහතින් දැක්වෙන්නේ අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart