
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනවාරි 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත්කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කර තිබේ.
අද (19) පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව GMOA සඳහන් කළේය.
2026 අයවැය යෝජනා හරහා රජය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණදෙන සැබෑ ගැටළු වලට විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇති බවත්, එමඟින් වෛද්‍ය ප්‍රජාව තුළ සැලකිය යුතු අතෘප්තියක් ඇති වී ඇති බවත් සංගමය සඳහන් කළේය.
ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව, යෝජිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබුණු බව GMOA වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත්, රජය එකඟතා ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර ඇති බවට GMOA වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart