8 months ago Tags #ceylonwire සජිත් ඉන්දියාවට ගිහින් රට පවාදීලාලු | රටට අපහාසයක් කරලලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඉන්දීය සංචාරයේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ කමිටුව කලකිරීම ප්‍රකාශ කර තිබේ. තමන් බලයට පත්
8 months ago Tags #ceylonwire කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ප්‍රමාදයි – කොන්ත්‍රාත්කරු රු. මිලියන 4,227ක් වන්දි ඉල්ලලා කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් එහි කොන්ත්‍රාත්කරුට රුපියල් මිලියන 4,227ක් වන්දි වශයෙන් ඉල්ලා සිටීමට හැකි වී ඇති
8 months ago Tags #ceylonwire ජයිශංකර් රුසියාවට සිය රුසියානු නිල සංචාරය අරඹමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මොස්කව් වෙත පැමිණ තිබේ. මෙම සංචාරයට සමගාමීව ඔහු මොස්කව්හිදී රුසියානු
8 months ago Tags #ceylonwire පාකිස්ථාන තරගාවලිය – ශ්‍රී ලංකා කණ්ඩායමට අතරමගදී ආපහු එන්න තුන්වැනි පාර්ශවයක් බලපෑම් කළාද? පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ආරක්ෂක හේතූන් මත බව පවසමින් යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කර ඇති
8 months ago Tags #ceylonwire “මට ඩබල් කැබ් එපා | මගේ එක ගෙන්නන්නත් එපා | එතකොට ඔක්කොම 1774යි” – ජගත් විතාන රජයට කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසන්නේ 2026 අයවැය යෝජනාව යටතේ තමාට වෙන්කරන ලද කැබ් රථය පිළිගන්නේ නැති බවයි. ලිපියක් මගින් ඔහු
8 months ago Tags #ceylonwire ඊශ්‍රායලයේදී ගෙළ කපා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාගේ සිරුර ලංකාවට ගේන්න සතියක් යනවලු ඊශ්‍රායලයේදී ගෙළ කපා ඝාතනය කර ඇතැයි කියන 38 හැවිරිදි දෙදරු පියාගේ මෘතදේහය සතියක් තුළ ශ්‍රී ලංකාවට එවීමට හැකිවනු ඇතැයි ඊශ්‍රායලයේ
8 months ago Tags #ceylonwire සුද්දිට රහසඟ පෙන්නූ මල්ලී අල්ලයි තිරුක්කෝවිල් හිදී විදේශීය සංචාරක කාන්තාවක් සම්බන්ධ සිද්ධියකට සොයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
8 months ago Tags #ceylonwire මව් සෙනෙහස අහිමිවූ රිදියගම ‘ඩෝරා’ දැන් පැටවුන් තුන්දෙනෙක්ගේ මවක් මවගේ සෙනෙහස අහිමිවීම නිසා වඩාත් කතාබහට ලක්වූ සිංහ ධේනුවක වන ‘ඩෝරා’ දැන් ඇගේම පැටවුන් තිදෙනකු සමඟ මාතෘ සතුට සොයාගෙන ඇත.
8 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්තානය විකල්ප වෙළඳ මාර්ග සොයයි පකිස්ථානය අතහැර විකල්ප මාර්ග හරහා වෙළඳාම පුළුල් කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස, මධ්‍යම ආසියානු රටවල් සහ ඉරානය හරහා ඇෆ්ගනිස්ථානයේ වෙළඳ
8 months ago Tags #ceylonwire රජයේ බදු එකතු කිරීම IMF ඉලක්කය ඉක්මවා යයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් කාර්තුමය බදු ආදායම් එකතු කිරීම සඳහා නියම කර ඇති ඉලක්ක රජය විසින් අභිබවා ගොස් තිබේ. වාහන