
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ දිනෙන් දින වාර්තා වන අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන අපරාධ රැල්ල වහාම අවසන් කිරීම රජයේ වගකීමක් බවයි.
එවැනි ක්‍රියා හමුවේ ඝාතනයට ලක් වන ඇතැම් පුද්ගලයින් කිසිඳු අපරාධයකට සම්බන්ධ නොමැති අහිංසක පුද්ගලයින් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රටේ ජනතාව ආණ්ඩුවට බලය ලබා දී ඇත්තේ එවැනි ක්‍රියා වැළැක්වීමට බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart