
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථානය සහ නැමීබියාව අතර කොළඹ SSC ක්රීඩාංගණයේ අද(18) පැවැත්වෙන තරගය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව එම ක්රීඩාංගණයේ අංක 5 සහ 7 ගේට්ටු තරගය නැරඹීමට මහජනතාවට විවෘතව තබනු ඇත.
තරගය ස්වරු 3:00ට ආරම්භ වන අතර ක්රීඩාංගණයේ දොරටු දහවල් 1:00ට විවෘත කෙරේ.
අද තරගය SSC ක්රීඩාංගණයේ ලෝක කුසලාන තරගාවලියකට අදාළව පැවැත්වෙන 5 වැනි තරගය වන අතර මෙවර තරඟාවලිය සඳහා එම ක්රීඩාංගණයේ පැවැත්වෙන අවසාන තරඟය ද වේ.
T20 ලෝක කුසලාන තරගාවලියේදී ක්රීඩාංගණය ඉතිහාසය අලුත්කර ඇති අතර, තරඟාවලියේ සමාරම්භක තරඟය මෙන්ම එම ක්රීඩාංගණයේ පළමු වරට ආලෝකකරණය යටතේ පැවැත්වූ අන්තර්ජාතික තරඟයය ද මෙවර ලෝක කුසලානයේ දී සටහන් විය.
අද තරගය පාකිස්ථානයට තීරණාත්මක වනු ඇත, මන්ද ඔවුන් තරඟයේ සුපිරි 8 අදියරේ ස්ථානයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart