
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බීමත්ව මහමග රිය පදවා පදිකයෙකුට තුවාළ සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ,මහනුවර ප්රදේශයේ විහාරස්ථානයක 28 හැවිරිදි භික්ෂුවක් ,මහනුවර පොලිසියේ රථ වාහන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත්බව මහනුවර පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ.
භික්ෂුව පදවන ලද වෑන් රථයට හැපුණු 35 හැවිරිදි පුද්ගලයා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබන බව පොලිස රථවාහන අංශය පවසයි.
මෙම අනතුර අම්පිටිය මාර්ගයේ පොල් වංගුව අසලදී සිදුව තිබූ අතර, වාහනය පැදවූ භික්ෂුව මත්පැන් පානය කර ඇති බව ශ්වසන පරීක්ෂණයකින් (ඇල්කොලයිෂර් ටෙස්ට්) හෙළිවූ බව රථවාහන අංශය පවසයි.
අනතුර සම්බන්ධව සැකපිට අත් අඩංගුවට ගත් භික්ෂුවට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට මහනුවර පොලිසියේ රථ වාහන අංශය පියවර ගෙන තිබේ.(CNU News)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart