7 months ago Tags #ceylonwire නුගේගොඩ රැළියේ ඔළු ගෙඩි ගාණ ගනින්න බුද්ධි මෙහෙයුමක්! ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැළියෙන් පසු සෙසු දේශපාලන පක්ෂ ද රට පුරා මහජන රැළි පවත්වමින් දේශපාලන ප්රචාරක වැඩපිළිවෙළ වේගවත් කිරීමට තීරණය
7 months ago Tags #ceylonwire මිහිජය සෙවණෙන් ‘අයිස්’ කිලෝ එකක් එක්ක තරුණයෙක් අල්ලයි ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වඩා ළඟ තබා ගෙන සිටි තරුණයකු මාදම්පිටිය මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
7 months ago Tags #ceylonwire පොඩි තොණ්ඩාගේ මගුලට ඉන්දියා ගිය රනිල් මීනාක්ෂි අම්මාන් කෝවිලටත් ගිහින් ජීවන් තොණ්ඩමන්ගේ විවාහ මංගල්‍යය සඳහා ඉන්දියාවට ගොස් සිටියදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා මදුරෙයි හි මීනාක්ෂි අම්මාන් කෝවිලට ගියේය. ප්‍රාදේශීය
7 months ago Tags #ceylonwire පිළිකා රෝගීන්ට දෙන බෙහෙත් රුපියල් 30,000කින් අඩු කරලා උපරිම මිලක් නියම කෙරුණු ඖෂධ 350ක ලේඛනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. මේ අනුව පිළිකා සඳහා භාවිත කෙරෙන ඖෂධ රැසක
7 months ago Tags #ceylonwire උසස් පෙළ ලියන්න ආපු සිසුවෙක්ව සර්පයෙක් කාලා – සිසුවා ගිලන් රථයකින් විභාගෙට එයි සර්ප දෂ්ට කිරීමකට ප්‍රතිකාර ලබමින් සිටියදීත් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුවකු පිළිබඳ පේදුරුතුඩුවෙන් වාර්තා වේ. පේදුරුතුඩුවේ හාර්ට්ලි විද්‍යාලයේ
7 months ago Tags #ceylonwire උතුරේ වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුකාරයා දෙහි කපයි උතුරු පළාත් පරිපාලනය සම්බන්ධ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකරන බවට උතුරු පළාත් ආණ්ඩුකාර සහ හිටපු දිස්ත්‍රික්
7 months ago Tags #ceylonwire කැනේඩියානු නගර සභාවක් ඊලාම් කොඩි දිනයක් නම්කරයි උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවිධානය කරනු ලබන වාර්ෂික මහවිරු සැමරුම්වලට සමගාමීව, ඩයස්පෝරාව පදනම් කරගත් කණ්ඩායම් බටහිර රටවල අගනගර කිහිපයක උත්සව
7 months ago Tags #ceylonwire ඉන්දු – ඔස්ට්‍රේලියා – කැනඩා නායකයින් අතර නව එකඟතාවක් තාක්ෂණ හා නවෝත්පාදන (ACITI) හවුල්කාරිත්වය නමින් නව ත්‍රෛපාර්ශ්වික තාක්ෂණ හා නවෝත්පාදන සන්ධානයක් පිහිටුවීමට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව එකඟ වී තිබේ.
7 months ago Tags #ceylonwire ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහනට තාක්ෂණික සහාය දෙන්න ලංසු තිබ්බ ඉන්දීය සමාගම 5ක් මෙහෙ සංචාරයකට ඇවිත් ඉන්දියාවේ ජාතික ස්මාර්ට් රාජ්‍ය ආයතනය (NISG) විසින් ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති පද්ධති ක්‍රියාකරුවන් පස්
7 months ago Tags #news කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් පෝලිමේ 5000ක් කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් පෝලිමේ රෝගීන් පන්දහසකට (5000) ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, මෙම රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා බලාපොරොත්තු වන දිනය