7 months ago Tags #ceylonwire හම්බන්තොට අලි එළවිල්ල සාර්ථකයිලු හම්බන්තොට ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු කරන ලද අලි මෙහෙයුම සාර්ථක වූ බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. එම අමාත්‍යාංශය පවසන්නේ
7 months ago Tags #ceylonwire තමාට එරෙහිව පියවර ගැනීමට පෙර ලිඛිත කරුණු දැක්වීමක් සළකා බලන්නැයි ඇමැති ජයකොඩි අල්ලස් එකෙන් ඉල්ලයි 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් විමර්ශනය කරමින් සිටින අල්ලස් හෝ දූෂණ
7 months ago Tags #ceylonwire සංවිධානාත්මක අපරාධකරුවන් වැඩි කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන්න ලබන මාසේ නව පනතක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ සැකකරුවන් තවදුරටත් රඳවා තබා ගැනීමට සහ චෝදනා ගොනු කිරීම සඳහා වන
7 months ago Tags #ceylonwire රට බංකොලොත්වීමෙන් පසු පළමුවරට රජය දේශීය බැංකුවලින් ඩොලර් රැස්කරන්න බැඳුම්කර නිකුත් කරයි දේශීය වාණිජ බැංකුවලින් ඩොලර් රැස් කිරීම සඳහා රජය අමෙරිකානු ඩොලර් මිලියන 50ක දේශීය ඩොලර් බැඳුම්කරයක් නිකුත් කර තිබේ. 2022 දී
7 months ago Tags #ceylonwire නාමල්ගේ රැළියට සිවිල් ඇඳුමින් සැරසුණු අවි ගත් පිරිසක් ඇවිල්ලා(වීඩියෝ) පසුගිය 21 වැනිදා සිවිල් ඇඳුමින් සැරසුණු අවි ගත් පිරිසක් විපක්ෂය සංවිධානය කර තිබුණු නුගේගොඩ රැලියට එක්ව සිටීම මේ වන විට
7 months ago Tags #ceylonwire වැඩබලන විගණකාධිපතිගේ කාලය දික්කරන ජනපතිගේ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
7 months ago Tags #ceylonwire ලෙඩ ගොඩක් නිසා පොලිස් කොමිසම මහජන පැමිණිලි අහක දමයි ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පසුගිය වසර නවයක කාලයේ දී මහජන පැමිණිලි 5935ක් ලැබී තිබුණද ඉකුත් වර්ෂය (2024) අවසන් වන
7 months ago Tags #ceylonwire ඉන්දු – ජපාන නායකයින් අතර හමුවක් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි හමුව තිබේ. ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැත්වෙන G20 සමුළුවට සමගාමීවයි. සනායි
7 months ago Tags #ceylonwire පහුගිය කාලේ සිද්ධ වෙච්ච බරපතළ අපරාධ ගැන යුද–නාවික හමුදාවලින් අලුත් වාර්තා දෙකක් ආරක්ෂක අංශවල සේවයේ නියුතුව සිටි කණ්ඩායම්වලට චෝදනා එල්ල වල බරපතළ අපරාධ පිළිබඳ යුද හමුදාව සහ නාවික හමුදාව මඟින් විමර්ශන වාර්තා
7 months ago Tags #ceylonwire කඩුගන්නාවේ නායයෑම නිසා කොළඹ-නුවර පාර තවමත් වහලා(වීඩියෝ) ඊයේ (22) උදෑසන කඩුගන්නාව පහළ ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් කොළඹ-මහනුවර ගනේතැන්න ප්‍රධාන මාර්ගය අද දහවල් දක්වා වසාතබන බව කෑගල්ල දිස්ත්‍රික්