
වික්ටෝරියා ජලාශය ළඟ හෝටලයක ෆේස්බුක් සාදයක් – අයිස් සහ හෂිෂ් එක්ක 26 දෙනෙක් අත්අඩංගුවේ
වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා නීති විරෝධී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට තෙල්දෙණිය පොලිසිය සමත්









