
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය පුතෙකු සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදී, සිය බිරිඳ වන බුෂ්රා බිබී බන්ධනාගාරය තුළදී අමානුෂික සැලකිලිවලට ලක්වන බව පවසමින් සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සහ ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයෙකු වන කාසිම් ඛාන් පැවසුවේ, පසුගිය සෙනසුරාදා තම පියා සමඟ කතා කළ බවයි.
එහිදී පාකිස්තාන අධිකරණය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉම්රාන් ඛාන් තමන්ගෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.
මෙය ඉම්රාන් ඛාන්ගේ ඇසක පෙනීමේ දුර්වලතාවක් ඇති බවට හඳුනාගැනීමෙන් පසු නිකුත් වූ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයයි.
මේ හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ආධාරකරුවන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින අතර, ඔහු ඉකුත් සඳුදා දිනයේදී තෙවන වරටත් අක්ෂි ප්‍රතිකාර සඳහා පෙනී සිටියේය.
“මේ රටේ විනිසුරුවරුන් තමන් ගැනම ලැජ්ජා විය යුතුයි. අපි නැවත නැවතත් අධිකරණය හමුවට ගියත්, ඔවුන් තමන්ගේ ආත්මය පෞද්ගලික වාසි වෙනුවෙන් පාවා දී තිබෙනවා. ඔවුන් තමන්ගේ ගෞරවය විකුණා දමා තිබෙනවා. මාව බිඳ දැමිය නොහැකි බව ඔවුන් දන්නවා, ඒ නිසා ඔවුන් මගේ බිරිඳ දෙසට හැරී සිටිනවා,” යනුවෙන් ඉම්රාන් ඛාන් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart