6 months ago Tags #ceylonwire කතරගම දේවාලේ සේප්පුවල තියෙන රත්තරන්වලින් සීයට 70ක් වෙන්දේසි කරයි | ලැබෙන මුදල ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් දේවාලයේ සේප්පුවල දැනට ගබඩා කර ඇති රන් භාණ්ඩවලින් සියයට 70 ක් පමණ වෙන්දේසි
6 months ago Tags #ceylonwire සජිත්ගෙන් ඉන්දියාවට සහතිකයක් ඉන්දියානු සාගරයේ සහ දකුණු ආසියාවේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඉන්දියාව ඉටු කරන තීරණාත්මක කාර්යභාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
6 months ago Tags #ceylonwire “සජිත්ට බෑ’ | රනිල් මුණගැහිලා එනගමන් මාන්නප්පෙරුම කියයි(වීඩියෝ) සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කණ්ඩායම් සංකල්පයක් පිළිබඳ හැඟීමකින් කටයුතු කරන පුද්ගලයකු නොවන බවට එම පක්ෂයේ හිටපු සාමාජික
6 months ago Tags #ceylonwire රාජ්‍ය නාළිකා මාගල් පෙරළද්දී පෞද්ගලික නාළිකා අනුරගේ ‘නුවරාගමනයේ’ නිලය අල්ලයි ‘ඊයේ නව වසරේ පලමුදාය. හැම නාළිකාවකම රාත්‍රි ප්රවෘත්ති වල මුල්ම ප්‍රවෘත්තිය වුනේ අවුරුදු උදාවය. ඒක එහෙම වෙන්න ඔනේය. ITN නම්
6 months ago Tags #ceylonwire මුජිබර්ගේ ‘උද්දච්ච’ කතාවලට බල්තසාර් උත්තර දෙයි(වීඩියෝ) කොළඹ මහනගර සභාවේ අයවැය සම්මත වීම හමුවේ ජනතාවාදී පාලනය ශක්තිමත් කිරීම සඳහා නැවත අවස්ථාව හිමිව ඇතැයි නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්
6 months ago Tags #ceylonwire ලන්දේසීන්ගේ සුප්‍රසිද්ධ වොන්ඩෙල් පල්ලිය අලුත් අවුරුදු උදාවේ ගිනිගෙන විනාශ වෙයි(වීඩියෝ) නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි ප්‍රසිද්ධ වොන්ඩෙල් පල්ලිය, අලුත් අවුරුදු සැමරුම් උත්කර්ෂවත් ලෙස පැවැත්වෙමින් තිබියදී ඇති වූ ගින්නකින් බොහෝ දුරට
6 months ago Tags #'සන්පවර්' රනිල්ගේ කාලේ දඩිබිඩියේ ගහපු ගේමක් නිසා ශ්‍රීධරන්ට වැඩ වරදින ලකුණු(වීඩියෝ) 2024 වසරේ පැවැති ආණ්ඩුව සමයේදී යාපනය පූනකරි ප්‍රදේශයේ සිදුකළ සූර්යය බල විදුලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත
6 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවට 2025 දී රුපියල් මිලියන 440ක් බදු පොලු තියලා 2025 වසර අවසන් වන විට රුපියල් මිලියන 440 ක මුළු බදු මුදලක් අයකර ගැනීමට අපොහොසත් වී ඇති කොළඹ මහනගර සභාව
6 months ago Tags #ceylonwire කොළඹදී මාළිමාව දිනවූ බුහාරිගේ දුක සැප බලන්න බල්තසාර් ගෙදර යයි පසුගිය අයවැය ඡන්දයේදී ජාතික ජන බලවේග පාලක කණ්ඩායමට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ
6 months ago Tags #2026_පළමු_කාර්තුව ලයිට් බිල සීයට 11.57කි වැඩිකරන්න ලංවිම අවසර ඉල්ලයි 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර