
රට පුරා පැතිරෙන මොළේ උණ ගැන සොයන්න විශේෂ කමිටුවක් පත්කරයි | මියගිය සිරකරුවා ගැන තවමත් හරි තොරතුරක් නෑ
මධ්‍යම සහ දකුණු පළාත්වලින් වාර්තා වන වෛරස් මෙනින්ජයිටිස් (Viral Meningitis) රෝගී තත්ත්වය පිළිබඳව වැඩිදුර නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සහ එහි වෛරස්









