
“ලැබුණේ ආණ්ඩු බලය විතරයි-තවම රාජ්‍ය බලය ලැබුණේ නෑ” | මාළිමාව රට වටේ රැළි තියන හේතුව නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න පැහැදිලි කරයි
ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලැබී තිබුණද, රාජ්‍ය බලය තවමත් තහවුරු කරගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. පාර්ලිමේන්තුවේ









