
“ගහලා මැරුවා!-මේක කරපු උන්ට දඬුවම් ඕනෑ” | හෝමාගම පොලිසියේදී මියගිය තරුණයාගේ ඥාතීන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්……
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසු හෝමාගම පොලිස් භාරයේ සිටියදී මියගිය 29 හැවිරිදි තරුණයාගේ පවුලේ ඥාතීන්, එම මරණයට වගකිව









