
කිළිනොච්චියේ රක්ෂිතයක උණුසුම් තත්ත්වයක් | STF සහ වනජීවී නිලධාරීන්ට ප්රහාරයක් | අහසට වෙඩි තබා සැකකරුවන් 9ක් අත්අඩංගුවට
කිළිනොච්චිය, අක්කරායන්කුලම්, මුක්කන්පන් ප්රදේශයේ රක්ෂිත වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන බවට ලද තොරතුරකට අනුව වැටලීමකට ගිය වනජීවී සහ පොලිස්









