3 months ago Tags #ceylonwire Pizza Hut විකුණා දමයි | ඩොලර් බිලියන 2.7ක මහා ගනුදෙනුව මෙන්න ලෝක ප්‍රසිද්ධ Fast-food දැවැන්තයෙකු වන Yum! Brands සමාගම, ලොව පුරා අතිශය ජනප්‍රිය Pizza Hut සන්නාමය ඇමරිකානු ඩොලර් බිලියන 2.7කට (පවුම්
3 months ago Tags #ceylonwire දඹුල්ලේ වලියට හැළඹගේට සහ සූර්යවංශීට දඬුවම්! දඹුල්ලේදී පසුගිය සඳුදා පැවැති තුන්කොන් තරගාවලියේ තරගයක් අතරතුර ඇති වූ උණුසුම්කාරී වාග් සංග්‍රාමය හේතුවෙන්, ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩක විෂේන්
3 months ago Tags #ceylonwire “ජූනි 20 වැනිදයින් පස්සේ සෙල්ලම් බෑ…” | ඩිලන්ත මාලගමුවගෙන් රියදුරන්ට අනතුරු ඇඟවීමක්! ලංකාවෙන් බිහිවුණු සුපිරි ධාවන ශූර ඩිලන්ත මාලගමුව අපේ රටේ රියදුරන්ට සහ මගීන්ට ඉතාමත් වැදගත්, ඒ වගේම ටිකක් සැර අනතුරු ඇඟවීමක්
3 months ago Tags #ceylonwire පොලිසියෙන් අලුත් වැඩක් | ලෙඩ දාන OICලාට වැඩ වරදින QR කේතය මෙන්න දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳව මහජනතාවට තම ප්‍රතිචාර, පැමිණිලි, ඇගයීම් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා
3 months ago Tags #ceylonwire විනිසුරු පුරප්පාඩු පිරෙව්වේ නැතිනම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සජබ අනතුරු අඟවයි ඉහළ අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු අට පිරවීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පසුබට නොවන
3 months ago Tags #ceylonwire බස් ලොක්කන්ගේ ‘කුස්සි අම්මා’ වැඩේ මාට්ටු | ඩීසල් වෙනුවට ප්‍රයිවට් බස්වලින් සීයට 25කටම ගහන්නේ භූමිතෙල්! ලංකාවේ ප්‍රයිවට් බස් කිව්වම ඉතින් හැමෝටම මතක් වෙන්නේ පාරේ යන “රේස්” සහ කොන්දොස්තරලාගේ “ඇතුළට යන්න නංගි” සද්දේ විතරනේ. හැබැයි මෙන්න
3 months ago Tags #ceylonwire 2026 කාන්තා විස්සයි20 ලෝක කුසලානය | නිලක්ෂිකාගේ සුපිරි ඉනිමෙන් ලෝක ශූරියන් පරදා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් 2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ලෝක ශූරියන් වන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් සුවිශේෂී ජයක් වාර්තා
3 months ago Tags #ceylonwire රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දක්ෂතාවක් | ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් චෙක් ජනරජයේ පැවැති ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා
3 months ago Tags #ceylonwire රුසියාවේ ‘ටොම්ටෝර්’ නිධිය ඉන්දියාවට විවෘත වෙයි ගෝලීය තාක්ෂණික සහ ආරක්ෂක ක්ෂේත්රයන්හි බලතුලනය උඩුයටිකුරු කළ හැකි සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික පියවරක් පිළිබඳ පුවත් වාර්තා වේ. ඒ, ලොව මෙතෙක් ප්‍රයෝජනයට
3 months ago Tags #ceylonwire දිස්ත්‍රික්ක 19ක් වන අලින්ට යටවෙයි | 2020 ප්ලෑන් එක ෆේල් වෙද්දී කැබිනට්ටුවෙන් හදිසි ‘අලි මෙහෙයුමක් | අලි 7,450කගේ රහස් මෙන්න ලංකාවේ දැනට තියෙන ලොකුම සහ දරුණුම ප්‍රශ්නයක් වෙන ‘අලි-මිනිස් ගැටුම’ දැන් වෙන කවරදාකටත් වඩා දරුණු අතට හැරිලා. ගම්වල මිනිස්සු විතරක්