
පාස්කු ප්රහාරය ගැන කාදිනල් හිමියන්ට පූර්ව දැනුම්දීමක් කර නැහැ-ආරක්ෂකයන් සිටි කතාවත් බොරු” | සිරිල් ගාමිණී පියතුමාගෙන් පැහැදිලි කිරීමක්
පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාව සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමන් වෙත කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් හෝ දැනුම්දීමක් කර









