3 months ago Tags #ceylonwire සංචාරක කර්මාන්තය නැංවීමට නව සංචාරක කලාප 20ක් නොවැම්බරයට පෙර ගැසට් කෙරේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම සහ මෙරට ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින්, එළඹෙන නොවැම්බර්
3 months ago Tags #ceylonwire යුරෝපා සංගමය සහ චීනය අතර වෙළඳ ගැටුම තවත් උණුසුම් වෙයි චීනයෙන් ආනයනය කරනු ලබන විද්‍යුත් වාහනවලට (EV) අමතරව, එරට නිෂ්පාදිත දෙමුහුන් (Hybrid) මෝටර් රථ සඳහා ද විශේෂ ‘ප්‍රතිතුලන තීරුබදු’ පැනවීමට
3 months ago Tags #ceylonwire කාසල් වීදිය, ද සොයිසා සහ ජාතික ඇස් රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන 17කට නව අධ්යක්ෂවරුන් පත්කෙරේ කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, කරාපිටිය මහමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහරෝහල ඇතුළු
3 months ago Tags #ceylonwire රුපියල් මිලියන 31ක් වටිනා විදෙස් සිගරට් තොගයක් සමඟ චීන ජාතිකයින් 13ක් කටුනායකදී දැලේ රුපියල් මිලියන 31.89කට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ආ චීන ජාතිකයින් 13 දෙනෙකු කටුනායක
3 months ago Tags #ceylonwire අර්චුනාගේ රුවට යාපනේදී සපත්තු මාලයක් පළඳයි යාපනය ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ රුව සහිත පුවරුවකට සපත්තු මාලයක් පළඳවා ඇති බව වාර්තා වේ. ප්‍රධාන
3 months ago Tags #ceylonwire ලුණු ලොක්කාට ඇප දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලාගේ ගුණරත්න ඇප මත මුදා හරින
3 months ago Tags #ceylonwire රජයේ ආයතනවල නිල මුද්‍රා හොරට හැදූ සැකකරුවන් රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ සහ රජයේ ආයතන වල නිල මුද්‍රා කූඨ ලෙස සකස් කොට සිය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට
3 months ago Tags #ceylonwire ඉරානයට පැනවූ නාවික අවහිරතා ඉවත්කිරීමට ට්‍රම්ප් නියෝග කරයි | ‘රිපබ්ලිකන් පාර්ශවයෙන්’ දැඩි විවේචන මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාවකට අනුව, ඉරානයට පනවා තිබූ නාවික
3 months ago Tags #ceylonwire හොරට වන්දි ලබාගැනීම | ශෂීන්ද්‍ර ඇතුළු තුනකට අධිචෝදනා ගොනුකරයි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ අධි
3 months ago Tags #ceylonwire රෝල්ස්-පැටිස්-චොකලට්-අච්චාරු-අයිස් පැකට්-ක්‍රීම් බිස්කට්-අයිසින් කේක්-පැණි බීම ඇතුළු ආහාර ලැයිස්තුවක් පාසල් කන්ටින්වල විකිණීම තහනම් කරයි | සෞඛ්‍ය අමාත්‍යංශය තහනම් කළ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න බෝ නොවන රෝග (NCDs) ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම අරමුණු කරගනිමින්, පාසල් ආපනශාලාවල විකිණීම තහනම් කර ඇති ආහාර ද්‍රව්‍යවල සංශෝධිත ලැයිස්තුවක්