3 months ago Tags #ceylonwire 14 හැවිරිදි පාසල් සිසුවෙක් සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ ගල්කිස්සේ පොලිස් කත ගැන විශේෂ විමර්ශනයක් ගල්කිස්ස පොලිසියට අනුබද්ධ පොලිස් කාන්තාවක හා 14 හැවිරිදි පාසල් සිසුවකු අතර පැවති බව කියන ප්‍රේම සබඳතාවක් සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමශර්නයක්
3 months ago Tags #ceylonwire ඉන්දියාවට පැන්න ‘පොඩි ලැසී’ දිවයිනට රැගෙන එයි සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන අරුමහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ අද (27) උදෑසන විශේෂ පොලිස්
3 months ago Tags #ceylonwire ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මොකද කරන්නේ? | රවී රජයෙන් ප්‍රශ්න කරයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ
3 months ago Tags #ceylonwire වැට මායිමකට බහින්බස් වී ලොකු සහෝදරයාගේ පහරින් 73 හැවිරිදි බාලයා මියයයි ඇල්පිටිය, බටුවන්හේන, පොල්ගස්වත්ත ප්‍රදේශයේදී අද (26) පෙ.ව 11.00 ට පමණ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මාරාන්තික පහරදීමකින් අවසන්
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30-50 පිරිස් අතර මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා ඇතිවීමේ භයානක වැඩිවීමක් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30 ත් 50 ත් අතර පුද්ගලයන් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා ඇතිවීමේ වැඩිවන ප්‍රවණතාව
3 months ago Tags #ceylonwire ”නීතිය ක්‍රියාත්මක වෙද්දී කඩාකප්පල් කරන්න එපා” | පාස්කු විමර්ශන ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්(වීඩියෝ) පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී නීතිය ක්‍රියාත්මක කරනවිට ඊට බාධා එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බව කතෝලික පල්ලිය පවසයි. ජනමාධ්‍ය හමුවේ
3 months ago Tags #ceylonwire ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් 16ක් හදිස්සියේ ලෙඩවී රෝහලේ ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් රැසක් අසාත්මිකතාවයකට ලක්වී අද(26) ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව ඇල්පිටිය පොලීසිය කියයි. මෙසේ අසාත්මිකතාවයට පත්වූ සිසු,සිසුවියන්
3 months ago Tags #ceylonwire තවත් දැවැන්ත ටෙන්ඩරයකට සම්බන්ධයෙන් නඩුවක් විභාගයට ගන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කරයි රක්ෂණ කර්මාන්ත නියාමනය කිරීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ටයිසර්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් සමාගමට චෝදනා එල්ල වූ නඩුවක් විභාගය සඳහා කොටුව
3 months ago Tags #ceylonwire ජනපතිගේ නියෝගයට අභියෝග කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි දිට්වා සුළි කුණාටුවෙන් පසු හදිසි නීති රෙගුලාසි පැනවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම්
3 months ago Tags #ceylonwire ලෝක කුසලානයේ නින්දිත පරාජයෙන් පසු දසුන්ගෙන් විශේෂ FB සටහනක් නවසීලන්තය එරෙහිව ඊයේ ලැබූ පරාජය සහ ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලාන තරගව්වලියෙන් ඉවතට විසිවීම හමුවේ කෝපයට සහ කලකිරීමට පත්ව