
කුණ්ඩසාලේදී 23 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළසිරුරක් නිදන කාමරයෙන් හමුවේ | සැමියා සහ පවුලේ අය ඝාතනය කළ බවට ඥාතීන්ගෙන් චෝදනා
මහනුවර, කුණ්ඩසාලේ වරපිටිය ප්රදේශයේ පිහිටි නිවසක නිදන කාමරයක් තුළ තිබී 23 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. ඇයගේ සැමියා පදිංචිව









