3 years ago Tags #ceylonwire සති අන්තයේ සරම්ප එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහන් මාස 9ත් අවුරුදු 15ත් අතර ළමුන් සඳහා සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා යන රෝග සඳහා ප්‍රතිශක්තිය සපයන MMR එන්නත ලබාදීමේ ප්‍රතිශක්තිකරණ
3 years ago Tags #ceylonwire ඉදිරියේදී බොන්න කිරිත් නැති වෙයිද ? කුඩා පරිමාණයේ ගොවිපළවල් 14,000ක් පමණ වසා දැමීම සහ කිරි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය විශාල අර්බුදයකට
3 years ago Tags #ceylonwire ජපානය සඳ මත ගොඩබෑ පස්වැනි රට වෙයි සඳ මත සාර්ථක ගොඩ බෑමක් සිදුකළ පස්වැනි ජාතිය බවට ජපානය පත්ව තිබේ. ජපාන විද්‍යාඥයන් සහ අභ්‍යවකාශ ලෝලීන් මෙම සඳමත ගොඩබෑම
3 years ago Tags #ceylonwire පොලිස් වෙඩි පහරින් මියගිය නාරම්මල රියදුරාගේ පවුලට දේශබන්දු ලක්ෂ 10ක් දෙයි නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුගේ වෙඩි වැදීමෙන් මියගිය ලොරි රථ රියදුරාගේ පවුලට ශ්‍රී ලංකා පොලිසිය රුපියල් ලක්ෂ 10ක වන්දියක් ප්රදානය
3 years ago Tags #ceylonwire ඉරානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම හිතාමතා ෂියා-සුන්නි ගැටුමක් ඇති කිරීමේ පියවරක් බව විශේෂඥයන් පවසයි ඉරානය තුළ පළිගැනීමේ ප්‍රහාර දියත් කිරීම ෂියා-සුන්නි ගැටුමක් ඇති කිරීමට ඉස්ලාමාබාද් විසින් හිතාමතා කළ පියවරක් විය හැකි බව විදේශ ප්‍රතිපත්ති
3 years ago Tags #ceylonwire ඇමැතිගේ අණින් විදුලිබල මණ්ඩලයේ වැඩ තහනම් කළ සේවක සංඛ්‍යාව 66ක් දක්වා ඉහළට දුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ සේවකයන් සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා
3 years ago Tags #ceylonwire ඉන්දු – මාලදිවයින් නෝක්කඩුව සමනය කරන්න අපි උදව් කරන්නම් – අලි සබ්රි ඉන්දියාව සහ මාලදිවයින අතර පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයශංකර් සමග අද දිනයේ සාකච්ඡා
3 years ago Tags #ceylonwire රාමායනය මානව සබඳතාවල සංකීර්ණතා උගන්වන බව එක්සත් ජනපදයේ ඉන්දියානු නියෝජිත තරංජිත් සිං පවසයි පසුගිය බදාදා (10) එක්සත් ජනපදයේ ඉන්දියානු නියෝජිත තරංජිත් සිං සන්ධු පැවසුවේ රාමායනය මානව සබඳතාවල සංකීර්ණතා සහ සදාකාලික අරගලය පිළිබඳව මිනිසුන්ට
3 years ago Tags #ceylonwire දළුවේ ගම්මු සනත් නිශාන්තව හරවා යවති පුත්තලම දළුව ගම්මානයේ මාර්ග සංවර්ධන වැඩසටහනක් සඳහා පැමිණි ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන්
3 years ago Tags #ceylonwire ශ්‍රීලනිප-කොමියුනිස්ට් පක්ෂ සමග ඩලස් හා රොෂාන් අලුත් පෙරමුණකින් ඉදිරි සතියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, රොෂාන් රණසිංහගේ දූෂණය නවතමු මව්බිම ගොඩනගමු සන්ධානය, ඩලස් අලහප්පෙරුම