3 years ago Tags #ceylonwire චාමර වීරසිංහ ගැන අලුත් ආරංචියක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර
3 years ago Tags #ceylonwire වගා හානි බලන්න අමරවීර ඩ්‍රෝන් එකෙන් යයි මහ කන්නයේ වගා කළ වී අක්කර 61,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. පසුගිය මාස හතරක කාලය
3 years ago Tags #ceylonwire දකුණු මුහුදෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 60කට වැඩියි – සැකකරුවන් 11ක් අත්අඩංගුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දර තුඩුවේ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 60කට අධික බව හෙළි
3 years ago Tags #ceylonwire අම්බලන්ගොඩ දී ජර්මානු තරුණියගේ පියයුරු සපා කාලා අම්බලන්ගොඩ නගරයට පැමිණි 23 හැවිරිදි ජර්මානු ජාතික සංචාරක තරුණියක මනරම් වෙරළ තීරයේ තනිව ගමනක් යමින් සිටියදී භයානක සිද්ධියකට මුහුණ දී
3 years ago Tags #ceylonwire ලොකු දොස්තරට පහර දුන්නාට ඇක්ෂන් එකක් නැත්නම් බලාගමු – GMOA කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රෝහල් පිළිකා වාට්ටු කාර්ය මණ්ඩලයට එරෙහිව ආයතන මට්ටමින් සහ
3 years ago Tags #ceylonwire සිවිල් ඇඳුමෙන් ඉඳන් වාහන නවත්තන්න එපා – දේශබන්දුගෙන් අලුත් උපදෙසක් සිවිල් ඇඳුමින් රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් පරීක්ෂා කිරීම් සඳහා වාහන නැවත්වීමට කටයුතු නොකරන ලෙසට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සියලුම
3 years ago Tags #ceylonwire කැනඩා සිහින පෙන්වා ශ්‍රී ලාංකිකයන් 39ක් ඉන්දියාවට මිනිස් ජාවාරම් කළාට 4කට නඩු 2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු කැනඩාවට ගෙන යන මුවාවෙන් ඉන්දියාවට මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධ නඩුවක විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව
3 years ago Tags #ceylonwire උගන්ඩා ගිය විදේශ ඇමැති ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක්වෙයි උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වෙන NAM 19 වැනි සමුළුව සඳහා සහභාගී වීම සදහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි එරටට ගොස් තිබේ.
3 years ago Tags #ceylonwire ලං.වි.ම. සේවකයන්ගේ ණය පොලියෙන් 2/3ක් ගෙවලා තියෙන්නේ පාරිභෝගික ගාස්තුවලින් සේවක ණය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගෙවන පොලියෙන් තුනෙන් දෙකක් පාරිභෝගික ගාස්තුවලින් අයකර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති
3 years ago Tags #ceylonwire කුඩු තොගයක් සමග යාත්‍රා දෙකක් නාවික හමුදාව දකුණු මුහුදේදී අල්ලයි හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනේ දකුණු වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටි ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික