3 years ago Tags #ceylonwire ‘වැට්’ නිසා ඉන්දියානු කිකිළියන්ටත් බලපෑම් සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල, අද (20) සිට ඉහළ දමා තිබේ. ඉන්දියානු බිත්තරයක නව මිල රුපියල් 43 ක්
3 years ago Tags #ceylonwire බදු නොගෙව්වොත් අපරාධ නීතිය යටතේ නඩු බදු ගෙවීම පැහැර හැරීම මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වරදක් බවට පත්කිරීම සඳහා 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත
3 years ago Tags #ceylonwire අලුත් කසාදෙත් එක්ක ෂොයිබ් ලෝක වාර්තාවකුත් තියයි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා සමඟ දික්කසාද වීමේ කටකතා මධ්‍යයේ නිළි සානා
3 years ago Tags #ceylonwire ඉන්දියාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ 65ක් යවන්නේ දඹදිව වඳින්න නෙවෙයිලු මෙරට පවතින දුම්රිය එන්ජින් හිඟයට පිළියමක් ලෙස දැනට ඉන්දියාවේ ධාවනය වෙමින් පවතින දුම්රිය එන්ජින් 20ක් ලබාදෙන ලෙස ඉන්දියානු රජයෙන් කළ
3 years ago Tags #ceylonwire පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියල්ලෝ ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට පල්ලිය සූදානම් වේ(වීඩියෝ) පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී 05 වසරක් සපිරෙන අප්‍රේල් මස 21 වනදා ඉන් මියගිය සියලුදෙනා ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට ඔවුන්ගේ නම්
3 years ago Tags #ceylonwire ඡන්දය නිසා ලබන මාසේ කැබිනට් සංශෝධනයක් – පොහොට්ටුවේ ලිස්ට් එක පෙරමුණේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවන බව ‘ඉරිදා ලංකාදීපය’ වාර්තා කරයි. එම
3 years ago Tags #ceylonwire ගනේමුල්ල සංජීව වෙනුවෙන් ASPට පූජාවක් දෙන්න හැදූ නීතිඥවරියගේ හඬපටය එළියට දැනට රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගනේමුල්ල සංජීව
3 years ago Tags #ceylonwire ලොව විශාලතම කොරල්පරය අත්ලාන්තික් සාගරයෙන් සොයා ගැනේ එක්සත් ජනපදයේ අත්ලාන්තික් වෙරළට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ගැඹුරු මුහුදේ ලොව විශාලතම කොරල්පරය විද්‍යාඥයන් විසින් සිතියම්ගත කර ඇති බවට
3 years ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිඅරගෙන ජ’පුර රෝහල දුමින්ද සිල්වාව බන්ධනාගාරයට යවයිද? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ප්රදානය කළ ජනාධිපති සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල
3 years ago Tags #ceylonwire අවුරුදු 28කට කළින් කරපු මිනිමරුමකට පිටරට ඉන්න අම්බලන්ගොඩයෙක්ට මරණ දඬුවම 1996 වර්ෂයේ සිදු වූ මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයකුට මරණ දණ්ඩනය නියම වී ඇති බවට වාර්තා වේ. අම්බලන්ගොඩ දුම්රිය