3 years ago Tags #ceylonwire පාස්කු වින්දිතයන්ට වගඋත්තරකරුවන් විසින් රුපියල් මිලියන 2.5ක් ගෙවලා 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අතරින් සදාකාලික ආබාධිත පුද්ගලයන් සඳහා රු. 2,500,000ක් සහ පවුලේ ආදායම ඉපැයූ
3 years ago Tags #ceylonwire අත්තනගල්ලේ ගේමක් දෙන්න ආපු පාතාලයෙක් STF එක එයාර්පෝර්ට් එකටම ගිහින් අල්ලයි අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සැලසුමක් ඇතිව ඩුබායි සිට මෙරටට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව
3 years ago Tags #news #WorldBank # පාර හරි- ලෝක බැංකුව මේ කියන්නේ මොකක්ද? ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ප්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කර ඇති ලෝක බැංකුව එය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන
3 years ago Tags #ceylonwire රෝහිත් ෂර්මා පර්සි අබේසේකරව අංක එකට තබයි කුමන තත්ත්වයක යටතේ වුවද කිසිදු ප්‍රතිලාභයකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තනි නොකළ පර්සි අබේසේකර ලොව විශිෂ්ඨ දිරිගන්වන්නෙක් බව ඉන්දීය
3 years ago Tags #ceylonwire නිර්මලා සීතාරාමන් නැගෙනහිර සංචාරයක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය
3 years ago Tags #ceylonwire බෞද්ධ භික්ෂූන්ට දොස් කියන්න කළින් උතුර නැගෙනහිර ප්‍රශ්න අපක්ෂපාතීව විසඳන්න – අස්ගිරි පාර්ශ්වය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සම්බන්ධයෙන් දොස් පවරන්නට පෙර රටේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටලු විසඳීමේදී රජය අපක්ෂපාතී සහ සංවේදී විය
3 years ago Tags #ceylonwire පාරේ 150/-ට විකුණන තැඹිලි 100/-ට රට පටවයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරන ආකාරයට මෙරට තැඹිලි අපනයනය 2023 වර්ෂයේදී 117%කින් ඉහළ ගොස් තිබේ. වැවිලි භෝගයක් නොවුණත් ශ්‍රී ලංකාවේ
3 years ago Tags #ceylonwire හික්කඩුවේ පාසල් සිසුන් ලොතරැයිපත්වලින් අපූරු පිරිත් මණ්ඩපයක් හදලා හික්කඩුව, කළුපේ නවගන්නා කොළ වත්ත, ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ, ඉවත දැමූ ලොතරැයිපත්වලින් පිරිත් මණ්ඩපයක් නිර්මාණය කර ඔක්තෝබර් 28 වැනි දින සර්ව
3 years ago Tags #ceylonwire රජය වැටුප් වැඩිකරන්න තීරණය කළේ මාස තුනකට කළින් – උද්ඝෝෂණ කරන්නේ දේශපාලන වාසි ගන්න – මනූෂ රජය විසින් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩිකිරීමට සූදානම් බවට දැනුවත් වීමෙන් අනතුරුව වෘත්තීය සමිති සහ අනෙකුත්
3 years ago Tags #ceylonwire බුද්ධ චරිතය විකෘති කිරීම ගැන පිටිදූවේ සිරිධම්ම භික්ෂුවට මහානා හිමිවරුන්ගෙන් දැඩි අවවාද – භික්ෂුව ලිඛිතව සමාව ඉල්ලයි ත්‍රිපිටකය හා බුද්ධ චරිතය විකෘති කරමින් දේශනා කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිවරුන් සහ කාරක මහා සංඝ සභාව පිටිදූවේ