
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීදූව, මුතුවාඩිය ප්රදේශයේදී 26 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී සිරුර සොයාගෙන තිබේ.
ඊයේ රාත්රියේ බෝඩිමක කාමරයක් තුළ මෙම කාන්තාව මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ පලුගොල්ලේගම – මෙගොඩවැව ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.
ඝාතනයෙන් පසු ප්රදේශයෙන් පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට සීදූව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart