3 years ago Tags #ceylonwire වැට් බද්ද වැඩි කරන්නේ රට බංකොළොත් නොවී තියාගන්න – ජනපති පැහැදිලි කරයි ලබන වසරේ බංකොළොත් නොවී රට ඉදිරියට ගෙන යෑමට නම් එම ආදායම් උපයා ගත යුතු බවත්, ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක්
3 years ago Tags #ceylonwire මෛත්‍රීට සේප්පුව අරින්න වෙයි 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් සිව්දෙනෙකුට 2023 දෙසැම්බර් 30 හෝ ඊට පෙර දිවුරුම්ප්රකාශ
3 years ago Tags #ceylonwire අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් භයානක හෙළිදරව්වක් – ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් සීයට 80ක් විනාසයි මෙරට ඉතිරිව ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් සියයට 80කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් වසංගතය දැඩි ලෙස බලපානු ලැබූ බවත්,
3 years ago Tags #ceylonwire නාමල් නිදොස් කොට නිදහස් ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ
3 years ago Tags #ceylonwire වන්කඩේ පිටියේ සටන ඇරඹේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මුම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. පළමුව පන්දු යැවීමට කාසිය වාසිය
3 years ago Tags #ceylonwire එට්කා යළි පණ ගන්වයි – 12 වැනි සාකච්ඡා වටය අවසන් දීර්ඝ විරාමයකට පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙරට අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) යළි පණ ගැන්වීමට එක්ව තිබේ.
3 years ago Tags #ceylonwire ගාසා තීරයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයන් 17කට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර ඊශ්‍රායල-හමාස් ගැටුම මධ්‍යයේ ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 17 දෙනාගේ කණ්ඩායමට යුද්ධයෙන් විනාශ වූ පලස්තීන ප්‍රදේශයෙන් ඉවත්වී රෆා දේශසීමාව
3 years ago Tags #ceylonwire “කොල්ලන්ට ඉතිහාසය මතකයි – හොඳ ප්‍රතිඵලයක් ගෙනෙයි” සිල්වර්වුඩ් විශ්වාසයෙන් ආසියානු කුසලාන තරගාවලිය යටතේ ලද අවසන් පරාජය, සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තරගයේදී තම කණ්ඩායම සටනකට පෙළඹවීමට
3 years ago Tags #ceylonwire පොලිස් මහ පුටුව අදින් හිස්වෙයි – තවමත් අලුත් මුහුණක් නැහැ පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබාදී තිබූ තුන්වැනි සේවා දිගුවද අද දිනයෙන් අවසන් වේ. එහෙත් පොලිස්පති ධුරය සඳහා මේ දක්වා කිසිවකුගේ නම්
3 years ago Tags #ceylonwire ත්‍රස්ත පනත කල් දැම්මේ උසාවියෙ නඩු වැඩි නිසාලු සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට අත්හිටුවා තිබේ. පාර්ලිමේන්තුව පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා මෙම