
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති ඇප අයැදුම්පත 2024 මාර්තු 18 වැනි සඳුදා දිනට කල්තැබිණි.
තමා ඇප මත මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රඹුක්වැල්ල අද කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ නඩුවට අදාළව ඔහුට ඇප ලබාදීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙම ඉල්ලීම සිදුකර ඇත.
නඩුව අවසන් වනතුරු කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකුට ඇප ලබාදීම මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප ඉල්ලීමේ සඳහන් කර ඇත.
එබැවින් ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart