2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත – සංශෝධන අද කැබිනට් මණ්ඩලයට මෑතකදී හඳුන්වාදුන් ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනතේ නව සංශෝධන අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව වාර්තා වේ. මෙම නීතිය ක්‍රියාත්මක
2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත යටතේ කිසිවෙක් අත්අඩංගුවට අරගෙන නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත යටතේ සමාජ මාධ්‍ය වේදිකාවල දේශපාලනඥයන්ට මඩ ගැසූ බව කියන සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බවට
2 years ago Tags #ceylonwire යොවුන් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දකුණු අප්‍රිකාවේ පැවැති වයස අවුරුදු 19න් පහළ යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව 4
2 years ago Tags #ceylonwire මීගොඩ ආර්ථිකයේ පොලිස් මුරපොළ ඉදිරිපිටදී වෙඩිතබා වෙළඳසැලක් කොල්ලකති – තරුණියකට තුවාල(වීඩියෝ) මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අද අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළඳසැලක මුදල් අයකැමි තරණියට වෙඩිතබා ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකාගෙන ගොස් තිබේ.
2 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය මර්දනය කර ඡන්ද දිනන්න බැරි බව පාකිස්ථානයෙන් ඔප්පු වෙයි – ඉම්රාන්ට විශිෂ්ඨ ජයක් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf (PTI) පක්ෂය සහ එහි අනුබද්ධ පක්ෂ පාකිස්ථානයේ මහමැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇති බව එරට
2 years ago Tags #ceylonwire ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති මන්ත්‍රී චන්දිමගෙන් සමාව ගත යුතුයි – පාර්ලිමේන්තුව නිර්දේශ කරයි පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවති කමිටු රැස්වීමකදී තර්ජනාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිගෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුද
2 years ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව ළකුණු 155කින් ජයගනී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවැනි එක්දින තරගය ළකුණු 155 ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්රිදානගනයේ පැවති
2 years ago Tags #ceylonwire ගුරාලා හිටගෙන කරනකොට ගෝලයෝ දුවදුව කරනවලු – නීත්‍යනුකූල ඖෂධත් ගංජා කියල ‘යුක්තියෙන්’ අල්ලනවලු (වීඩියෝ) ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන පවා යුක්තිය මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා බව ආයුර්වේද වෛද්‍යවරු පෙන්වාදෙති.
2 years ago Tags #ceylonwire ඉන්දියාව අපිට එන්න කිව්වේ දෙසැම්බර්වල : වැඩ වැඩි නිසා ගමන කල්දාන්න වුණා – විජිත කියයි ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය හදිසියේ සිදුවූවක් නොවන බවත්, පසුගිය දෙසැම්බරයේ මෙම ආරාධනය ලැබුණු නමුත් කාලසටහන දැඩිවීම නිසා සංචාරය පෙබරවාරි
2 years ago Tags #ceylonwire පහුගිය අවුරුදු දෙකට දොස්තරලා ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 1700ක් රටහැර ගිහින් පසුගිය වසර දෙක තුළ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන් 1700කට වැඩි පිරිසක් දිවයිනෙන් පිටව ගොස් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ