
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණය කල්දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නිෂ්ප්‍රභ කර තිබේ.
ඊට අමතර නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක් මුදලක් ගෙවන ලෙසද පෙත්සම්කරුට අධිකරණය නියෝග කර ඇත.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපතිවරයා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ව්‍යවසායකයෙකු වන සී.ඩී.ලේනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලේඛනවලට අනුව පසුගිය මහ මැතිවරණයේදී රොහාන් පල්ලෙවත්තගේ නායකත්වයෙන් යුත් ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මෙම ලේනව නමැත්තා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart