
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1983 කළු ජූලිය සම්බන්ධව පූර්ණ අධ්‍යනයක් සිදුකර යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස සිදු කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න වෙත භාරදී තිබේ.
ඒ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 51ක අත්සනින් යුතුවයි.
1983 කළු ජූලියෙන් සිදුවූ ජීවිත හානි, දේපළ හානි හා ජනතාවට සිදුව ඇති මානසික හා සමාජීය හානි මෙතෙක් නිල වශයෙන් තක්සේරු කර නොමැති බැවින් ද, එවැනි සිදුවීම් අනාගතයේදී යළි සිදුවීම වළක්වා ගැනීමට ද එම විනාශකාරී ක්‍රියා මෙහෙයවූ පුද්ගලයින් අනාවරණ කර ගැනීම ඇතුළු තවත් කරුණු ඉදිරිපත් කරමින් එම මන්ත්‍රීවරුන් පිරිස විසින් මෙම යෝජනාව භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart