
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතුරුගිරිය ප්රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමෙන් සිද්ධියෙන් ‘ක්ලබ් වසන්ත’ ලෙස හැඳින්වුණු සුරේන්ද්ර වසන්ත නැමැත්තා මියගොස් තිබේ.
මෙහිදී තුවාල ලබා ඇති ගායිකාව වන්නේ කේ. සුජීවා බව පොලිසිය ප්රකාශ කර ඇත.
වෙඩි තැබීම සිදුව ඇත්තේ අතුරුගිරිය ඔරුවල ප්රදේශයේදීය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කේ. සුජීවා ඇතුළු පිරිස මේ වන විට රෝහල් ගතකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart