2 years ago Tags #ceylonwire මහා වංචාවක් : රේගුවට හොරෙන් වාහන 400ක් ලියාපදිංචි කරලා – වංචාව රු.බිලියන 05ක් රජයට සැළකිව යුතු මූල්‍ය අලාභයක් සිදු කරමින් රේගුව මගහැර වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන
2 years ago Tags #ceylonwire මෙරට ප්‍රථම පාවෙන නිවාඩු නිකේතනය මාර්තුවේ විවෘත වෙයි මෙරට ප්‍රථම පාවෙන නිවාඩු නිකේතනය වන මීගමුව බෝලගල පිහිටි Agro Floating Resort 2024 මාර්තු 01 දින විවෘත කරන බව බෝලගල
2 years ago Tags #ceylonwire ගෙයක් කොල්ලකන්න ඇවිත් නිවැසියන්ගෙන් පිහි පාරකා මියයයි මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක් කැඩීමට උත්සාහ කළ කොල්ලකරුවකු ප්‍රදේශවාසීන්ගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (11) අලුයම 4ට පමණ තිදෙනකුගෙන්
2 years ago Tags #ceylonwire මියන්මාරය රටේ සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කරයි රටේ සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කිරීමට මියන්මාරයේ හමුදා පාලනය පියවර ගෙන තිබේ. මේ වන විට මියන්මාරයේ
2 years ago Tags #ceylonwire ලාංකිකයන්ගේ ජීව දත්ත ඉන්දියාවට දෙන්නයි හදන්නේ – පෙරටුගාමියෝ චෝදනා කරති මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා
2 years ago Tags #ceylonwire කටාර්හි සිරගතව සිටි ඉන්දීය නාවික හමුදාවේ අටදෙනා නැවතත් ඉන්දියාවට ඔත්තු බැලීමේ චෝදනා මත කටාර්හි සිරගතව සිටි ඉන්දීය නාවික හමුදාවේ පුද්ගලයන් අට දෙනකු නිදහස් කර ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ
2 years ago Tags #ceylonwire ලංකාවට හැමදාම අනුන්ගෙන් හිඟාකන්න බෑ – රුවන් ශ්‍රී ලංකාවට සෑම දිනකම වෙනත් රටවල් මත යැපීමට නොහැකි බවත්, ජාතිය අභිමානයෙන් යුතුව නැගී සිටිය යුතු කාලය එළඹ ඇති බවත්,
2 years ago Tags #ceylonwire අවුරුදු 12න් කැම්පස් ගිහින් 21දී ආචාර්ය උපාධියත් අරන් දක්ෂ දරුවකු ලෙස වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලැබූ තරුණයකු මේ වන විට බ්‍රිතාන්‍යයේ ආචාර්ය උපාධියක් ලබාගත් ළාබාලම
2 years ago Tags #ceylonwire ජනපති ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ සුවදුක් බලන්න යයි දැනට රෝගාතුරුව පසුවන හිටපු ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්විය. ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ කටුගම්පළ පිහිටි නිවසට
2 years ago Tags #ceylonwire වැඩකට ගන්න බැරි යුවාන් බිලියන 10ක චීන ණයේ කාලය දෙසැම්බර් වෙනකන් දික්කරගෙන චීනය සමග ඇතිකරගෙන තිබෙන යුවාන් බිලියන 10කට එනම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට සමාන ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවේ කල් ඉකුත්වන දිනය මෙම