3 months ago Tags #ceylonwire සලේගේ ලෝයර් උසාවියේදී ශානිගේ-රවිගේ වැරදි කියයි | මෙන්න අද ඇපැල් උසාවියේ වෙච්ච් දේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රදවාගැනීම අභියෝගයට
3 months ago Tags #ceylonwire කඩාවැටුණු මඩකලපුව ‘පුදු පාලම’ සති දෙකක් ඇතුළත යළි විවෘත කෙරේ පසුගිය ජුනි 28 වැනිදා කඩාවැටීමට ලක්වූ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ‘පුදු පාලම’ මේ වන විට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර පොදු ප්‍රවාහන කටයුතු
3 months ago Tags #ceylonwire “ඉහළ උසාවිවල විනිසුරු පුරප්පාඩු පුරවන්නේ නැත්තේ කාට හරි වාසියක් කරන්නද?” | නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු හතර සහ අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු හතර වහාම පිරවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨ ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර
3 months ago Tags #ceylonwire රත්තරන් ටී-56 කේස් එක | දුමින්ද දිසානායක යළිත් සැකකරුවෙක් කෙරේ හැව්ලොක් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් ටී-56 ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළව, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක, එම නඩුවේ සැකකරුවකු ලෙස යළි නම් කිරීමට
3 months ago Tags #ceylonwire ඉන්දීය අගමැති මෝදි නිල සංචාරයක් සඳහා නවසීලන්තයට ළඟා වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා දින නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වෙත ළඟා විය. එහිදී ඔහුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් විසින් උණුසුම්
3 months ago Tags #ceylonwire මහනුවරට මෙට්‍රෝ බස් හඳුන්වා දීමට සූදානම් | මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කෙරේ ප්‍රවාහන ක්ෂේත්රයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක කොටසක් ලෙස මහනුවර නගරය සඳහා ‘මෙට්‍රෝ බස්’ සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන
3 months ago Tags #ceylonwire මන්නාරමේදී නාවික හමුදා විශේෂ මෙහෙයුමක්: රුපියල් කෝටි ගණනක් වටිනා මුහුදු කූඩැල්ලන් 60,000ක් සමඟ 26ක් දැලේ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 60,000කට අධික දැවැන්ත තොගයක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු සහ ඩිංගි
3 months ago Tags #ceylonwire කෑමට යූරියා කලවම් කර මුවන් 17ක් ඝාතනය කරලා | හම්බන්තොටින් අමිහිරි පුවතක් හම්බන්තොට තම්මැන්නාව වැව් රක්ෂිතයේ මියගොස් සිටි මුවන් 17 දෙනකුගේ සිරුරු පසුගිය 08 වැනිදා සවස හම්බන්තොට වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
3 months ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර LED බල්බ වෙළඳපොළෙන් ඉවතට | නීතිය තද වෙයි වොට් 60 හෝ ඊට අඩු, නිසි ප්‍රමිතියෙන් තොර එල්.ඊ.ඩී. (LED) බල්බ ආනයනය කිරීම, ගබඩා කිරීම මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම්
3 months ago Tags #ceylonwire මානුෂීය මෙහෙයුම්වලදී ඉන්දියාව විදේශ ගමන් බලපත්‍රවල වර්ණය බලන්නේ නෑ – ලෝකය අප කෙරෙහි තබා ඇති විශ්වාසය එයයි – අගමැති නරේන්ද්‍ර මෝදි විපතට පත් රටවලට උපකාර හස්තය දිගු කිරීමේදී ඉන්දියාව කිසිවිටෙකත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර හෝ ජාතිකත්වය පිළිබඳව සැලකිලිමත් නොවන බව ඉන්දීය