2 years ago Tags #ceylonwire ඉබ්බන්කටුව මෙගලිතික සොහොන් බිමේ අලුත් කැණීමක් මෙරට පුරාවිද්‍යාඥයන් පිරිසක් සීගිරියට ආසන්න ඉබ්බන්කටුව මෙගලිතික සොහොන් ගැබේ තවත් කලාපයක කැණීමක් දියත් කර ඇත. ඉබ්බන්කටුව සුසාන භූමිය පුරාණ ශ්‍රී
2 years ago Tags #ceylonwire ලංකාවේ රීටාගෙන් ඕස්ට්‍රේලියානු අගමැතිට ඉල්ලීමක් රීටා අරුල්රූබන් 2012 වසරේදී බෝට්ටුවකින් ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, තාවකාලික ආරක්ෂණ වීසා මත දශකයකට වැඩි කාලයක් ගතවීමෙන්
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ණය ආපසු ගෙවන්න ලංකාවට අවුරුදු 12ක සහන කාලයක් මූල්‍ය බර ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සිය ණය ආපසු ගෙවීමට වසර 12ක සහන කාලයක් ලබාදීමට ඉන්දියාව සැලසුම් කර ඇත.
2 years ago Tags #ceylonwire ලන්දේසි පාලන කාලයේ ලංකාවෙන් කොල්ලකාපු කෞතුක වස්තු ආපහු දෙන බව නෙදර්ලන්තය නිවේදනය කරයි ලන්දේසින් විසින්(වර්තමාන නෙදර්ලන්තය) යටත් විජිත යුගයේ දී කොල්ලකා රැගෙන ගොස් එරට කෞතුකාගාර දෙකක තබා ඇති කාලතුවක්කු, වටිනා ලෝහ සහ ස්වර්ණාභරණ
2 years ago Tags #ceylonwire තායි රාජාත් ලෙඩවෙලාලු – තායිලන්තයට ගෙනියන්නැත්තෙ වයස වැඩි නිසාලු තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණු තායි රාජා හස්තියාගේද සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. දැනට මහනුවර
2 years ago Tags #ceylonwire වික්ටෝරියා වේල්ලේ කාන්දුවක් ගැන කතාවක් වික්ටෝරියා වේල්ලේ ඉරිතැලීම් සහ කම්පන හේතුවෙන් ජල කාන්දුවක් සිදුවන බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර රාජපක්ෂ අද (07)
2 years ago Tags #ceylonwire අලුත් පොලිස්පති තව පැය 48කින් එළියට ජනාධිපතිවරයාට ඇති බලතල අනුව පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් ඉදිරි පැය 48 තුළ තුළ සිදුකෙරෙනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය. අදාළ
2 years ago Tags #ceylonwire හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් ! චීනය විසින් පාලනය කරන හම්බන්තොට අන්තර්ජාතික වරාය පරිශ්‍රයේ පිහිටි එල්පී ගෑස් පර්යන්තයෙන් ගෑස් ගඳක් වන බවට ප්‍රදේශවාසීහු පවසති. හම්බන්තොට නගරයට
2 years ago Tags #ceylonwire පොඩ්ඩා ලොක්කව කපා මරයි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු ඊයේ(06) රාත්‍රියේ පොළොන්නරුව පැලැටියාව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඔහුගේ බාල සොහොයුරා විසින් කපා කොටා
2 years ago Tags #ceylonwire විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරු යළි සේවය ගැනේ – සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 කෙරේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හමුවේ විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම මත ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්